ධනුෂ්කට ඇප ගන්න ඕස්ට්‍රෙලියානු ලිපින දෙන්න දේශපාලකයින් දෙන්නෙක් බරටම වැඩ!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිඩ්නි නුවරදී ඊයේ දෙවනවරට ඇප ලබාගන්නට වූ උත්සාහය ප්‍රතික්ෂේප විය.
ඇෆ්ගනිස්ථානයට එරෙහිව බ්‍රිස්බේන් හිදී ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයෙන් දිනකට පසු සිඩ්නිහිදී මෙම සිද්ධිය සිදුව තිබේ.
ධනුෂ්කට ඇප ගන්න ඕස්ට්‍රෙලියානු ලිපින දෙන්න දේශපාලකයින් දෙන්නෙක් බරටම වැඩ!
2022-11-08T13:20:00+05:30
Gossip Lanka Hot News