ඕස්ට්‍රේලියාවේ මැච් ටික පැරදුණාට බලධාරීන්ගෙන් චෝදනා! අපි ජනාධිපතිතුමාට කියනවා! කොල්ලො ටික රනිල් හම්බවෙන්න වෙලාවක් ඉල්ලයි!
ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සූදානම් වන බව දැනගන්නට තිබේ.
එම චෝදනා හේතුවෙන් ක්‍රීඩකයන් දැඩි පීඩනයකට පත්ව සිටින බවත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට ජනාධිපතිවරයාගෙන් වේලාවක් වෙන්කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මැච් ටික පැරදුණාට බලධාරීන්ගෙන් චෝදනා! අපි ජනාධිපතිතුමාට කියනවා! කොල්ලො ටික රනිල් හම්බවෙන්න වෙලාවක් ඉල්ලයි!
2022-11-21T06:42:00+05:30
Lanka Hot News