gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකා ළඟදීම ශ්‍රීලනිපයේ බලය අල්ලයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තව කෙටි කලකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වනු ඇති බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. 
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ සිටිය දී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිවැරැදි නායකත්වයක් නොදුන් බවයි ඔහු කියන්නේ.

“බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකා නෝනා ඔය පක්ෂයේ නායකයා හැටියට වැඩිකල් යන්න ඉස්සෙල්ලා ඉඳ ගන්නවා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිකමේ ඉන්දැද්දීත් ඒක හරියට කළේ නැහැනේ” යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂයේ සාමාජිකයන් අටදෙනෙක් පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka