කතානායක ‘මන්ත්‍රීතුමා’ කිව්වා කියා චාමර සම්පත්ට මලපනී... කතානායකගේ ඇඟට ගොඩවෙයි... ‘මම දැන් රාජ්‍ය ඇමැති... මන්ත්‍රී කියන්න එපා... ‘ආ.. සමාවෙන්න ඇමැතිතුමා - කතානායකත් චාමරගෙන් සමාව ගනී! (VIDEO)
තමන්ට මන්ත්‍රිත්‍රමා කියා ඇමතීමට කටයුතු නොකරන ලෙසත්, තමන් දැන් රාජ්‍ය අමාත්‍යවරයකු බවත් චාමර සම්පත් මහතා කතානායකවරයාට දැනුම් දී සිටියේය.
ඒ අද දින කතානායකවරයා චාමර සම්පත් මහතා හට මන්ත්‍රීවරයා ලෙස ඇමතීමෙන් පසු මෙම සංවාදය හට ගත්තේය.

එහිදී කතානායකවරයා චාමර සම්පක්ගෙන් සමාව ගැනීමටද පියවර ගත්තේය.
කතානායක ‘මන්ත්‍රීතුමා’ කිව්වා කියා චාමර සම්පත්ට මලපනී... කතානායකගේ ඇඟට ගොඩවෙයි... ‘මම දැන් රාජ්‍ය ඇමැති... මන්ත්‍රී කියන්න එපා... ‘ආ.. සමාවෙන්න ඇමැතිතුමා - කතානායකත් චාමරගෙන් සමාව ගනී! (VIDEO)
2022-11-23T13:20:00+05:30
Lanka Hot News