gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චාමික කැසිනෝ ශාලාවක ගැටුමක.. පහර දෙයි.. දසුන්-භානුක පැන බේරයි!

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සිඩ්නි නගරයේ කැසිනෝ ශාලාවක් තුළ ගැටුමක් ඇති කර ගත් බව හිරු රූපවාහිනිය වාර්තා කළේය. 
එහි සිටි වෙනත් පුද්ගලයෙකුට චාමික කරුණාරත්න පහර දී ඇති බවත් එම ගැටුම සමථයකට පත් කර තිබුණේ කණ්ඩායමේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ බවත් වාර්තාවේ සදහන් විය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවට ගිය කණ්ඩායමට ප්‍රිය සම්භාෂණ සඳහා ආරාධනා විස්සකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුනද ඉන් කළමනාකාරිත්වයේ අවසරය හිමිව තිබුණේ හයකට පමණක් වුවද නමුත් ඇතැම් ක්‍රීඩකයන් කළමනාකරු නොමඟ යවමින් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බවත් ඇතැමුන් ආපසු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය වෙත පැමිණ ඇත්තේ නියම කළ කාලය ද ඉක්මවා ගොස් තවත් තව දුරටත් වාර්තා කලේය.

මේ අතර ධනුෂ්ක ගුණතිලක සිද්ධියෙන් අනතුරුව ක්‍රීඩකයන්ගේ විරෝධී හැසිරීම පිළිබඳව පැමිණිලි රැසක් මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා සදහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka