බැසිල්ව පිළිගන්න ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිත් කටුනායකට ගිහින්! බැසිල් කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් නෙමෙයි! එහෙම තියෙද්දි කොහොමද VIP පර්යන්තය ලබා දුන්නේ? පොලිස් ට්‍රැෆික් බයික් කොහොමද දුන්නේ? (VIDEO)
ආර්ථිකය බිද දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට ලංකාවට පැමිණෙද්දී ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාද ගොස් සිටි බව නලින් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
පසුව මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හෝ නොවන බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමට ඉඩ දුන්නේ කෙසේද යන්නත්, ප්‍රභූ ආරක්ෂාව ලබා දීමට කටයුතු කළේ කෙසේද යන්නත්ය.
ඊට පිළිතුරු දෙමින් ජයන්ත කැටගොඩ කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයෙන් විපක්ෂය වියරු වැටී සිටින බවකි.
ඊට පිළිතුරු දෙමින් ජයන්ත කැටගොඩ කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයෙන් විපක්ෂය වියරු වැටී සිටින බවකි.
බැසිල්ව පිළිගන්න ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිත් කටුනායකට ගිහින්! බැසිල් කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් නෙමෙයි! එහෙම තියෙද්දි කොහොමද VIP පර්යන්තය ලබා දුන්නේ? පොලිස් ට්‍රැෆික් බයික් කොහොමද දුන්නේ? (VIDEO)
2022-11-21T11:54:00+05:30
Lanka Hot News