පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක්... ප්‍රහාරය සඟවන අය පස්සේ දිට්ඨධම්මවේදනීය කර්මය එනවා – කාදිනල්තුමා
පාස්කු ප්‍රහාරය සැඟවීමට කටයුතු කරන අයට දිට්ඨධම්මවේදනීය කර්ම පළදෙන බව කාදිනල් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා කටයුතු නොකළ බවට ද කාදිනල්තුමා චෝදනා කරයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා කටයුතු නොකළ බවට ද කාදිනල්තුමා චෝදනා කරයි.
මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇති බවත් එවක ආරක්ෂක ඇමැති ධූරය දැරූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මුක්තිය පස්සේ දුවන බව ද එහිමියන් වැඩි දුරටත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක්... ප්‍රහාරය සඟවන අය පස්සේ දිට්ඨධම්මවේදනීය කර්මය එනවා – කාදිනල්තුමා
2022-11-14T06:57:00+05:30
Gossip Lanka Hot News