gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රකට සූදු ආයතනයක් ශ‍්‍රී ලංකා පිලට නිල අනුග‍්‍රහය දක්වයි.. තරග පාවා දෙනවාදැයි සැකයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් තෝරාගෙන තිබීම රටට අපකීර්තියක් බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කියා සිටී.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා විසින් කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාරයක් වශයෙනි.
නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ආසියානු ක්‍රිකට් තරඟාවලියේදී ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රහය දක්වා ඇති බවයි.

ක්‍රීඩකයන් මුදලට අලෙවි වෙනවාදැයි සැකයක් මේ හරහා උපදින බවද ඔහු පැවසීය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka