gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කටාර් පාපන්දු ලෝක කුසලානෙට ගිය ලංකාවෙ 600ක් මැරිලා! ‌

මේ දිනවල කටාර් රාජ්‍යයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඉදිකිරීම් කටයුතු සදහා සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 600කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ ඊට අදාළව ක්‍රීඩාංගණ ඉදිකිරීම්, මාර්ග පද්ධති ඉදිකිරීම්, හෝටල් ඉදිකිරීම් සදහා සහභාගී වූ පිරිස්ය.

මේ සම්බන්ධයෙන් කෝටි 22කට අධික වන්දි මුදලක් කටාර් රාජ්‍යයෙන් එම මියගිය අයගේ පවුල්වලට ප්‍රදානය කොට ඇති බවද වාර්තා වේ.

මේ අතර ගාඩියන් පුවත්පත සදහන් කොට ඇත්තේ එම ඉදිකිරීම සදහා සම්බන්ධ වූ 6500කට අධික පිරිසක් මියගොස් ඇති බවකි.

කෙසේ මරණයට ලක් වුවත් හෘදයාබාධ හේතුවෙන් මියගොස් ඇති බවට සහතික කරන බවත් ගාඩියන් පුවත්පත පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් ගවේෂණය කිරීමට ගිය BBC මාධ්‍යවේදීන් කණ්ඩායමක් කටාර් බලධාරීන් විසින් සිරකෝට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka