gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලි සබ්රි යලි මුදල් ඇමතිකමට?

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධූරය හැර වෙනත් ඇමති ධුරයක් දැරීමට නොහැකි වීම මීට හේතු වී තිබේ. 
දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමති ධූරය ද දරයි.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම ද මුදල් අමාත්‍යවරයාට පැවරෙන වගකීමකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka