UPDATE : බිඳ වැටුණු වට්ස්ඇප් යළි ක්‍රියාත්මකයි
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳ වැටී තිබූ වට්ස්ඇප් සමාජ ජාලය යථාවත් වී තිබේ.
මීට පැයකට පමණ පෙර සිට සියලුම වට්ස්ඇප් පණිවිඩ හුවරමාරුව සහ වට්ස්ඇප් වෙබ් බිඳ වැටිනි.

ඒ සම්බන්ධව මෙටා සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කළේ නැත.
කෙසේ වෙතත් මේ වනවිට එම සමාජ ජාලය යාථාවත් වී තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට එම සමාජ ජාලය යාථාවත් වී තිබේ.
UPDATE : බිඳ වැටුණු වට්ස්ඇප් යළි ක්‍රියාත්මකයි
2022-10-25T14:25:00+05:30
Gossip Lanka Hot News