බිලියන ගණනක මූල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව කාලයක් ජීවත් වුණේ අරලියගහ මන්දිරය ඇතුළේ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ප්රියමාලි ජීවත් වුනේ අරලියගහ මන්දිරය ඇතුලේ! නඩු දාන්න නොදුන්නේ රාජපක්‍ෂලා! (VIDEO)
2022-10-13T12:39:00+05:30
Gossip Lanka Hot News