gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජිත හේරත් චෛත්‍යයක කොතක් නිරාවරණය කරද්දී කොත කැඩී බිමට ඇද වැටේ! (VIDEO)

ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් චෛත්‍යයක කොතක් නිරාවරණය කරන අවස්ථාවේ එම කොත කඩාවැටීමේ සිදුවීමක් ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වේ. 
මෙම උත්සවය පැවැත් වී ඇත්තේ ගාල්ල බද්දේගම ඉහළ කිහිඹිය පුෂ්පගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුනු චෛත්‍ය⁣යේ කොත නිරාවරණය කිරීම සදහාය.

විජිත හේරත් මහතා විසින් එම කොත්වහන්සේ නිරාවරණය කිරීමට සූදානම් වන අවස්ථා සුදානම් වෙද්දී එය ගැලවී බිම වැටෙණු වීඩියෝවක දැක්වෙයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka