ත්‍රස්ත පනතින් ඇතුළට අරන් ඉන්න සිරිධම්ම හිමියන්ගේ අක්කා පළමුවරට එළියට එයි! අපේ හාමුදුරුවන්ට සනීප නෑ! බෙහෙත් ටිකක්වත් අරන් දීලා නෑ! (VIDEO)
ත්‍රස්ත පනත යටතේ සිරගත කොට සිටින සිරිධම්ම හිමියන්ගේ තත්වය සම්බන්ධයෙන් උන්වහන්සේගේ සොහොයුරිය පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
ඇය සදහන් කරන්නේ සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන බවත්, උන්වහන්සේට අවශ්‍ය ඖෂධ හෝ ලබා දී නොමැති බවත්ය.
ත්‍රස්ත පනතින් ඇතුළට අරන් ඉන්න සිරිධම්ම හිමියන්ගේ අක්කා පළමුවරට එළියට එයි! අපේ හාමුදුරුවන්ට සනීප නෑ! බෙහෙත් ටිකක්වත් අරන් දීලා නෑ! (VIDEO)
2022-10-23T16:42:00+05:30
Gossip Lanka Hot News