අන්තරේ විරෝධයට සපෝට් කර කතා කළ පාරේ ගිය යතුරුපැදිකරුවෙක්ට පොලිසියෙන් පා පහරක්! අරගලය මැද හිරකරගනී! බයික් එකේ යතුරත් අරන්! (VIDEO)
කැලණිය සරසවිය ඉදිරිපිට ඊයේ පැවැති අන්තරේ විරෝධයේදී ඒ අසලින් යාමට පැමිණි යතුරුපැදිකරුවකු අරගලයට පක්ෂව අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී යතුරුපැදිකරු සිසුන් අතර සිරකර ගැනීමට පොලිසිය පියවර ගත් බවක් දැකගන්නට ලැබිණ.
පසුව යතුරුපැදිකරු සදහන් කළේ පොලිසිය තමන්ට පාපහරවල් එල්ල කළ බවකි.
අන්තරේ විරෝධයට සපෝට් කර කතා කළ පාරේ ගිය යතුරුපැදිකරුවෙක්ට පොලිසියෙන් පා පහරක්! අරගලය මැද හිරකරගනී! බයික් එකේ යතුරත් අරන්! (VIDEO)
2022-10-19T09:07:00+05:30
Gossip Lanka Hot News