22 සම්මතයි! පක්ෂව 179යි! විපක්ෂව 1යි!
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණි.
ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් සහ විපක්ෂව ඡන්ද 01ක් හිමිවිය.
ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් සහ විපක්ෂව ඡන්ද 01ක් හිමිවිය.
පනතට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාය.
22 සම්මතයි! පක්ෂව 179යි! විපක්ෂව 1යි!
2022-10-21T20:35:00+05:30
Gossip Lanka Hot News