gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරටට ඉන්ධන ආනයනය නියෝජිතවරිය තිළිණි ප‍්‍රියමාලි?

කෝටිපති ව්‍යාපාරයකයන්ගෙන් බිලියන ගණනක් මුදල් වංචා කිරීමේ චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා කියමින් විදේශ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ම ලැබී තිබේ. 
මෙරටට ඉන්ධන ගෙන්වන නියෝජිතවරිය ලෙස තමන් පත් කර ඇති බව පවසමින් මුහුදේ රඳවා ඇති ඉන්ධන නෞකා ගොඩබෑම සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් ඇය මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන්ම විදේශ මුදල් ලබාගෙන ඇතැයි ඔවුන් විසින් කර ඇති පැමිණිල්ල සඳහන්ය.

එසේ ගන්නා ලද මුදල් දිනක් හෝ දෙකක් ඇතුළත ලබා දෙන බව පැවසුවත් එම මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයන් පොලිසියට පැමිණිලි කර තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka