gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රිමාන්ඩ් එකේදී ප්‍රියමාලි හොර දුරකතනයකින් කෝටි 3ක් ඉල්ලලා!

තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධානාගාරයේදී අනවසරයෙන් ළඟ තබාගෙන සිටි දුරකතනය මඟින් පුද්ගලයකු අමතා රුපියල් ලක්ෂ 300ක මුදලක් දෙන්නැයි ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළි වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ ඊයේ (19) ප්‍රකාශ කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka