gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අටමස්ථානාධිපති නාහිමිගේ ශ්‍රී ‌දේහයට රනිල් දුන්නු රාජ්‍ය ගෞරව නාහිමිවරු ප්‍රතික්ෂේප කරයි! (VIDEO)

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහයට ලබා දුන් රාජ්‍ය ගෞරව නොපිළිගැනීමට මහනාහිමිවරු තීරණය කොට ඇත. 
මේ අවස්ථාවේදී ජනතාව විදින දුක් වේදනාවන් හේතුවෙන් අනවශ්‍ය රාජ්‍ය වියදම් අවම කිරීඹ සදහා මෙම තීරණය ගත් බව පූජ්‍ය පල්ලේගම හේරතන හිමියෝ පැවසූහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka