මේ රටේ ත්‍රස්තවාදයක් නෑ! කන්න බොන්න ඉල්ලන අය ත්‍රස්තවාදීන් නෙමෙයි! ලංකාවේ ත්‍රස්තවාදය නැති කරපු යුද වීරයා ත්‍රස්ත පනතට එරෙහිව නැගී සිටී! (VIDEO)
මේ රටේ ත්‍රස්තවාදයක් නොමැති බවත්, කෑම බීම ඉල්ලා පාරට බසින ජනතාව ත්‍රස්තවාදීන් නොවන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේය.
වසන්ත මුදලිගේගේ දුක සැප සොයා බැලීමට ෆොන්සේකා මහතා ගිය අවස්ථාවේදී හෙතෙම මේ බව සදහන් කර සිටියේය.
කෙසේවෙතත් මුදලිගේ මහතා බැලීමට බන්ධනාගාර නිලධාරීන් ෆොන්සේකා මහතාට අවස්ථාව ලබා දුන්නේ නැත.
කෙසේවෙතත් මුදලිගේ මහතා බැලීමට බන්ධනාගාර නිලධාරීන් ෆොන්සේකා මහතාට අවස්ථාව ලබා දුන්නේ නැත.
මේ රටේ ත්‍රස්තවාදයක් නෑ! කන්න බොන්න ඉල්ලන අය ත්‍රස්තවාදීන් නෙමෙයි! ලංකාවේ ත්‍රස්තවාදය නැති කරපු යුද වීරයා ත්‍රස්ත පනතට එරෙහිව නැගී සිටී! (VIDEO)
2022-10-28T20:23:00+05:30
Gossip Lanka Hot News