gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එදා ඒකාබද්ධ විපක්ෂය රිෂාඩ්ට උඩ දදා ගහපු කෝටියක මුදල් අවභාවිතා නඩුවෙන් රිෂාඩ් නිදහස්!

මහජන මුදල් අවභාවිතා කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් ප්‍රවාහනය කිරිමේ චෝදනා එල්ල වි සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා. 
ඊට අදාල නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (06) කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ උපදෙස් අනුව හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම නඩුවෙන් නිදහස් කෙරුණා.

2015 ජනාධිපතිවරණ සමයේදී සිලාවතුර ප්‍රදේශයේ අවතැන් වූවන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන යාමට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන තිබූණා. එමඟින් රජයට අයත් ලක්ෂ 95 කට වැඩි මුදලක් අවභාවිතා කල බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka