gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රන්ජන් රාමනායක කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු හරවයි

ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා විදේශ ගත වීමට ඊයේ රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු මන්ත්‍රීවරයෙකු වනරන්ජන් රාමනායක  ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටිනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka