gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ අලි වලියක්! තමුසෙලා තමයි ඔක්කොම කරන්නේ! ප්‍රසන්න රණවීර සාගරට ගහන්න පනී! දිනේෂ් මැද්දට එයි!

ඊයේ සවස පැවැත්වී ඇති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඉතා උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. ඒ, ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් ‘තමුසෙලා තමයි ඔක්කොම කරන්නේ…’ යැයි කියමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමත් සමගය. 
මෙහිදී ඉතා උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර පසුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මැදිහත්ව තත්ත්වය සමතයකට පත් කොට ඇති බව දැනගන්නට ඇත.

අපක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස නම් කොට තිබියදී පසුව ප්‍රසන්න රණවීර මහතා ඉන් ඉවත්කිරීම මෙම ගැටුමට හේතු වී ඇති බවකි.

මීට පෙරද ප්‍රසන්න රණවීර මහතා දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේදී සභාගැබ තුළදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට ප්‍රසිද්ධියට පත්වූ අයෙකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka