gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ළමයින්ට පරිප්පුයි බතුයි දෙන්න විදිහකුත් නෑ... කිරිපිටි ටිකක් දෙන්න බෑ... කවුරු මොනවා කිව්වත් අපි ළමයි අරන් පාරට බහිනවා - අරගලකාරියෝ පොලිසියට අවසන් නිවේදනය දෙයි! (VIDEO)

කෙතරම් බාධක පැමිණියද රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන් සමගින් අරගල කිරීම අඛන්ඩව සිදුකරන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අරගලයේ නියුතු පාර්ශ්වයන් පවසයි. 
එහිදී අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරිනී රශ්මිනි විහංගා මහත්මිය පැවසුවේ,

“09 වනදා මගේ මහත්තයාගේ අතේ දරුවා ඉන්නවා දැක දැක තමයි ඇවිල්ලා පහර දුන්නේ. කවුරු මොනදේ කිව්වත් අපි දරුවෝ අරගෙන පාරට බහිනවා. පරිප්පුයි බතුයි වත් කන්න දෙන්න විදිහක් නැහැනේ. කිරිපිටි ටිකක් දෙන්න විදිහක් නැහැ. ඒ ප්‍රශ්න හින්දාතමයි අපි පාරට බැස්සේ. මෙච්චර කල් දරුවෝ අරගෙන අපි පාරට බැස්සේ නැහැනේ. “


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka