විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (5දා) අත්අඩංගුවට ගත්තේය.
WTC හිදිමින් කෝටිපතියන් බ්ලැක්මේල් කර මුදල් ගසා කෑ කත අල්ලයි! මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසක් ඇතුලත්!
2022-10-06T09:59:00+05:30
Gossip Lanka Hot News