ආණ්ඩුව බිදවැටීම ස්ථිරයි! 2020 අගෝස්තුවෙන් පසු හයවැනි ආණ්ඩුව සූදානම්!
ඉදිරි මාස දෙකක් කාලයේදී මෙම ආණ්ඩුව අනිවාර්යෙන් බිද වැටෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව 2020 අගෝස්තු මාසයෙන් පසු බිහිවන හයවෙනි ආණ්ඩුව ඉදිරි මාස දෙක තුළ බිහිවීම කිසිවකුට වැළැක්විය නොහැකි බවත් ඔහු පැවසීය.
ඒ අනුව 2020 අගෝස්තු මාසයෙන් පසු බිහිවන හයවෙනි ආණ්ඩුව ඉදිරි මාස දෙක තුළ බිහිවීම කිසිවකුට වැළැක්විය නොහැකි බවත් ඔහු පැවසීය.
ඉදිරි වසර සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ඉතා තීරණාත්මක වනු ඇති බවත් එය ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය කරන අය වැය වනු ඇති බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු කණ්ඩායම ද සමීප නිරීක්ෂණයක සිටින බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මාතර දී පැවති ජන හමුවක් අමතමිනි.
ඔහු මේ බව කියා සිටියේ මාතර දී පැවති ජන හමුවක් අමතමිනි.
ආණ්ඩුව බිදවැටීම ස්ථිරයි! 2020 අගෝස්තුවෙන් පසු හයවැනි ආණ්ඩුව සූදානම්!
2022-10-31T11:59:00+05:30
Gossip Lanka Hot News