මෙන්න තවත් මහා නාස්තියක් විගණනයෙන් හෙළිවෙයි! අයවැයයි මාධ්‍ය නිදහසයි ගැන රටට කියන්න 2018දී කෝටි 10ක දැන්වීම් දාලා!
අය වැය සහ දෙවසරක මාධ්‍යයේ නිදහස ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමට 2018දී මුදල් අමාත්‍යංශය කෝටි දහයකට ආසන්න මුදල් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
එම මුදලින් අය වැය ගැන ජනතාව දැනුවත් කිිරිමේ දැන්විම් නිර්මාණකරණයට හා ප‍්‍රචාරණයට හත්කෝටි තිස්නව ලක්ෂයක් (7,38,92,963ක්* වැය කර ඇති බවද එහි සඳහන් වේ.
දෙවසරක මාධ්‍යයේ නිදහසේ වෙනස සම්බන්ධයෙන් මාධ්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්මක කිිරීමට හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ දැන්වීම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ කිරිම සඳහාද 2018දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (2,03,82,180ක්* වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
දෙවසරක මාධ්‍යයේ නිදහසේ වෙනස සම්බන්ධයෙන් මාධ්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්මක කිිරීමට හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ දැන්වීම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ කිරිම සඳහාද 2018දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (2,03,82,180ක්* වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙන්න තවත් මහා නාස්තියක් විගණනයෙන් හෙළිවෙයි! අයවැයයි මාධ්‍ය නිදහසයි ගැන රටට කියන්න 2018දී කෝටි 10ක දැන්වීම් දාලා!
2022-10-31T15:17:00+05:30
Gossip Lanka Hot News