අරගලෙන් ගොඩගිය ටීම් එක නාමල් නම් කරයි! මහින්ද මහත්තයාව ආයෙත් ගේන ප්ලෑන් එක ජොනී කියයි! දෙන්නම එකම වේදිකාවේ! (VIDEO)
අද දින පොහොට්ටු වේදිකාවේ නාමල් රාජපක්ෂ මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු අදහස් දැක්වීමක නිරත වූහ.
එහිදී නාමල් රාජපක්ෂ අරගලයෙන් ගොඩ ගිය පිරිස නම් කරද්දී ජොන්ස්ටන් ප්‍ර්‍රනාන්දු මහතා යළි මහින්ද රාජපක්ෂ මහතා බලයට රැගෙන ආ යුතු බව කියා සිටියේය.
එහිදී නාමල් රාජපක්ෂ අරගලයෙන් ගොඩ ගිය පිරිස නම් කරද්දී ජොන්ස්ටන් ප්‍ර්‍රනාන්දු මහතා යළි මහින්ද රාජපක්ෂ මහතා බලයට රැගෙන ආ යුතු බව කියා සිටියේය.
අරගලෙන් ගොඩගිය ටීම් එක නාමල් නම් කරයි! මහින්ද මහත්තයාව ආයෙත් ගේන ප්ලෑන් එක ජොනී කියයි! දෙන්නම එකම වේදිකාවේ! (VIDEO)
2022-10-15T20:49:00+05:30
Gossip Lanka Hot News