gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රියමාලිට මුරුත්තෙට්ටු හිමිත් අහුවෙලා! කෝටි ගණනක ජීප් රියකට විදලා!

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් තිලිණි ප‍්‍රියමාලි සතුව තබාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. 
වසර තුනක පමණ කාලයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කිසිවක් ප්‍රකාශ නොකරන ලද බවත් ඊට හේතු වී ඇත්තේ ඇය සතුව තිබූ දේශපාලන බලය බවත් ඔහු පැවසීය.

නමුත් පොලිසිය විසින් අදාල කාන්තාව අත්අඩංගුවට ගත් පසු හිමියන් ඒ පිළිබඳව පැමිණිලි කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka