තිළිණි ප්‍රියමාලි ළඟ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ද කෝටි ගණනක් තිබී ඇති බව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී තිබේ. ඒ අය අතර ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකු සහ එංගලන්තයේ රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවකුගේ මුදල් ඇති බව ද පෙනීගොස් ඇත.
කුඩු සල්ලි කෝටි ගණන් තිලිණි ප්‍රියමාලි ළඟ ගොඩ ගහලා! ජුවලරි සාප්පු හිමියන් වැඩේ පිටුපස! නිළියන් දෙදෙනෙක් දාපු කෝටි ගණනකුත් එළියට ඇවිත්!
2022-10-28T10:27:00+05:30
Gossip Lanka Hot News