gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”රැයක් ගත කරලා විවේචනය කරන්න” – මිහින්තලය රජමහා විහාරාධිපති හිමිගෙන් අලුත් වැඩක් (VIDEO)

මිහින්තලා විහාරස්ථානයේ පිහිටා ඇති ඉපැරණි ලෙන්වල නවීන කුටි ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවසුවා.

ඊට සියලුම ආයතනවල අනුමැතිය ලැබුණු බවද උන්වහන්සේ සඳහන් කළා.

ලෙන් සකස් කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ, බුද්ධ ශාසන අමාත්‍යංශයේ රැස්වීම් ගණනාවක් පවත්වා අධ්‍යක්ෂක ජෙනරාල්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්, සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බවද පවසා සිටියා.

ලෙන් සියල්ලම අධීක්ෂණය, පරික්ෂණය, නිරීක්ෂණය, නිගමනය කොට පුර්ණ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ලෙන් නවීකරණය කළ බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka