ඊළඟ ඡන්දෙට කලින් මෛත්‍රී, දයාසිරි ශ්‍රීලනිපයෙන් එළියට!
ඉදිරි මැතිවරණයට පෙර ජනතාව විසින් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ ලේකම් දයාසිරි ජයසේකර කනෙන් ඇද පක්ෂයෙන් ඉවතට විසි කරන බව එම පක්ෂයේ විධායක මණ්ඩල සභික මොන්ටේගු සරත්චන්ද්‍ර පවසයි.
ඔවුන් දෙදෙනාට සිය පක්ෂය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවයි, මොන්ටේගු සරච්චන්ද්‍ර අවධාරණය කළේ.
මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධී ලෙස සභාපති ධූරයේ රැඳී සිටින බව ප්‍රකාශ කරමින් තමා මේ වන විට අධිකරණය හමුවට ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධී ලෙස සභාපති ධූරයේ රැඳී සිටින බව ප්‍රකාශ කරමින් තමා මේ වන විට අධිකරණය හමුවට ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඊළඟ ඡන්දෙට කලින් මෛත්‍රී, දයාසිරි ශ්‍රීලනිපයෙන් එළියට!
2022-10-26T22:01:00+05:30
Gossip Lanka Hot News