EXCLUSIVE : ද්විත්ව පුරවැසියන් හොයන්න කතානායක 225 දෙනාගේම නම් ලිස්ට් එක ආගමන විගමන එකට යවයි! දැනට එක්කෙනෙක් අහුවෙයි!
22 වන ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කව්රුන්ද යන්න සොයා බැලීම සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම නාම ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය දින කිහිපය පුරා ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබිණ.
මෙම විමර්ශනයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අයකු ද්විත්වපුරවැසිභාවය හිමි අයකු බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වනවිට හදුනාගෙන ඇති බව දැනගන්නට ඇත.
මෙම විමර්ශනයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අයකු ද්විත්වපුරවැසිභාවය හිමි අයකු බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වනවිට හදුනාගෙන ඇති බව දැනගන්නට ඇත.
EXCLUSIVE : ද්විත්ව පුරවැසියන් හොයන්න කතානායක 225 දෙනාගේම නම් ලිස්ට් එක ආගමන විගමන එකට යවයි! දැනට එක්කෙනෙක් අහුවෙයි!
2022-10-27T12:18:00+05:30
Gossip Lanka Hot News