යාල කැලේ සිද්ධියට අමරවීරගේ පුතාත් සම්බන්ධද? අමරවීරගේ වාහනයට හැප්පිලා මැරුණු මුවාගේ කතාවත් එළියට එයි! (VIDEO)
යාල වනෝද්‍යානය ඇතුළේ නීතිවිරෝධී ලෙස හැසිරුණු පිරිස අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයා සම්බන්ධද යන්න සම්බන්ධයෙන් පරිසර සංවිධාන වනජීවී කාර්යාලයෙන් ප්‍රශ්න කොට තිබේ.
එමෙන්ම අමරවීර මහතාගේ රථයට මුවකු හැපී මියයාම සම්බන්ධයෙන්ද මෙහිදී පරිසරවේදීන් වනජීවී කාර්යාලයෙන් ප්‍රශ්න කිරීඹක් කොට ඇත.
යාල කැලේ සිද්ධියට අමරවීරගේ පුතාත් සම්බන්ධද? අමරවීරගේ වාහනයට හැප්පිලා මැරුණු මුවාගේ කතාවත් එළියට එයි! (VIDEO)
2022-10-27T12:12:00+05:30
Gossip Lanka Hot News