හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් පහ කිරීම පසුපස රට පුරා බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියට තිබූ විරෝධයක්ද තිබූ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ගෙන් ඇමෙරිකානු තානාපතිනිය වරෙක විමසා ඇතැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවද උන්වහන්සේ කියා සිටියහ.
ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළහ.
ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළහ.
