gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය ධුරයෙන් පහ කලේ රට පුරා බෞද්ද වෙහෙර විහාරස්ථාන හැදු නිසා - මැදගොඩ හිමි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් පහ කිරීම පසුපස රට පුරා බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියට තිබූ විරෝධයක්ද තිබූ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති. 
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ගෙන් ඇමෙරිකානු තානාපතිනිය වරෙක විමසා ඇතැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවද උන්වහන්සේ කියා සිටියහ.

ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka