gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අපිව වට්ටන්න හදන අය හොඳට මතක තියාගන්න – අපිට අළු මතින් නැගිටින්න පුළුවන්” – කළුතරම දෙවනත් කරමින් ජොනී කියයි (VIDEO)

පොදුජන පෙරමුණේ ගමන කිසිසේත්ම නැවැත්විය නොහැකි බවත් මන්ත්‍රීවරු එකා පිට එකා මැරුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා. 
‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු බලය තියෙන විට එතරම් හොඳ මුහුණක් නොතිබුණ බවත් දැන් මුණේ සම්පුර්ණයෙන් පෙම් පාට වී ඇති බවද ඔහු කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතාට නාකි මයිනා ලෙස අනුර දිසානායක මහතා, කුමාර ගුණරත්නම් ඉගැන්නුවාට රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මහතාට එසේ නොකියන බවද ප්‍රනාන්දු මහතා පැවසුවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka