gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද ඊළගට එන්නේ ජොනීගේ කුරුණෑගලටද? ගිනිබත් කරපු ජොනීගේ කාර්යාලයත් යළි හදන්න පටන් ගනී! (VIDEO)

පසුගිය මැයි 09 වැනිදා ගිනිබත් කෙරැණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලය යළි පිලිසකර කිරීම ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
පිරිස මෙහි ගිනිබත් වූ භාණ්ඩ සියල්ල සහ ගිනිගත් බස් රථයක්ද ඉවත් කිරීමට කටයුතු කළ අතර ඉදිරියේදී මෙම කාර්යාලය යළි සම්පූර්ණයෙන්ම ගොඩනැගීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka