gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ගෝඨාගේ වැඩපිළිවෙළට සහාය දෙන්න ඕන... ඉස්සර අපි රනිල්ට බැන්නා... දැන් රනිල් ඉන්නෙ අපිත් එක්ක... එයා යහමගට ඇවිත්" - අගමැතිකමෙන් අයින් වෙලා ගියාට පසු මහින්ද රටට කළ පළමු කතාව මෙන්න (VIDEO)

ගෝඨාභය ගෙනියන වැඩපිළිවෙළට අපි සහයෝගය දෙන්න. ඉස්සර නම් අපි රනිල්ට බැන්නා. දැන් රනිල් යහමගට ඇවිත්. දැන් ඉන්නෙ එයා අපිත් එක්ක.’ යැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 
ඒ මහතා මේ බව සදහන් කළේ කළුතර පැවැති රැස්වීඹකට එක්වෙමිනි.

අගමැති ධූරයෙන් ඉවත් වීමෙන් පසු රාජපක්ෂ මහතා කළ පළමු දේශපාලන කතාව මෙය වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka