gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාලකන්නි ටික පැත්තකට වුණොත් රට ගොඩගන්න පුළුවන්!

කාලකන්නි කණ්ඩායම පැත්තකට වී සිටිය හොත් රටට පැමිණෙන සංචාරකයන් වැඩිකරගත හැකි බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 
“කාලකන්නි වින්දන ගන්න කණ්ඩායම පොඩ්ඩක් පැත්තකට වෙලා රටට කෙලින් හිට ගන්න ඉඩ දුන්නොත් දෙසැම්බර් මාසයේ ලංකාවට ඓතිහාසික සංචාරක ප්‍රමාණයක් ඒවි යැයි විශ්වාස කරනවා”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka