gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බණ්ඩාරනායකගේ ස්වභාෂාව නිසා අපි මොට්ටවන් වුනා - චන්දිම වීරක්කොඩි

‘බණ්ඩාරනායක මහතාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන වුණා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි. 
නැවතත් ඒ තත්ත්වය ඇතිවන්නට ඉඩ නොදිය යුතු බවත් දුප්පත් අහිංසක මිනිස්සුන්ට නැගී සිටීමට නම් ඔවුන්ට බල කරලා හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සිංහල ජනතාවට සිංහල භාෂාව ගැනත් දෙමළ ජනතාවට දෙමළ ජාතිය භාෂාව ගැන අභිමානයක් ඇතත් ප්‍රායෝගිකව සිතිය යුත්තේ ඉන් මෙපමණ කලක් රටට වූයේ කුමක්ද කියා බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.




gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka