පුවත්සෝල් හි හැලොවීන් සැමරුමෙන් මියගියවුන් අතර ලාංකිකයෙකුත්
දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (30) රාත්‍රියේ ඇති වූ තෙරපීමෙන් මියගිය පිරිස අතර ලාංකිකයෙකුද සිටින බව වාර්තා වේ.
හැලොවීන් සැමරුමක් අතරතුර දී පටු මාවතකට විශාල සෙනගක් රැස්වීම හේතුවෙන් ඇතිවූ තෙරපුමකින් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් මියගොස් තිබුණි.
පුවත්සෝල් හි හැලොවීන් සැමරුමෙන් මියගියවුන් අතර ලාංකිකයෙකුත්
2022-10-30T14:57:00+05:30
Gossip Lanka Hot News






