ශ්‍රී ලාංකේය සිනමාවේ හා ටෙලි තිරයේ නොමැකෙන මතක සටහන් තැබූ සුපිරි නළුවෙක් අවසන් ගමන් යයි…
ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී ඇත. හදිසි රෝගී තත්ත්වයක් මත අද අලුයම රෝහල් ගතකිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇත.
මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 41කි.
ශ්‍රී ලාංකේය සිනමාවේ, ටෙලි තිරයේ නොමැකෙන මතක් සටහන් තැබූ දර්ශන් ධර්මරාජ් කලාකරුවානනි, ඔබට සුභ ගමන්
ශ්‍රී ලාංකේය සිනමාවේ හා ටෙලි තිරයේ නොමැකෙන මතක සටහන් තැබූ සුපිරි නළුවෙක් අවසන් ගමන් යයි…
2022-10-02T08:57:00+05:30
Gossip Lanka Hot News