gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව සමග ගණුදෙනුවලට බංග්ලාදේශ මහ බැංකුව දැඩි සීමා පනවයි... ACU අත්හිටුවයි!

ආසියානු නිෂ්කාශන සංගමය (ACU) යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු නොකරන ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකුවලින් ඉල්ලා තිබේ.

2022 ඔක්තෝබර් 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව සමඟ ACU යාන්ත්‍රණයෙන් ගනුදෙනු කිරීම තාවකාලිකව අත්හිටුවන බවද ශ්‍රී ලංකා මහ බැංකුව එරට මහ බැංකුව පවසා ඇත. 
ඒ අනුව ACU යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ සහ වෙළඳාමක් සම්බන්ධ ගනුදෙනු නොකරන ලෙස සියලුම බලයලත් අලෙවිකරුවන්ට (ADS) උපදෙස් දී ඇත.

ACU යනු සහභාගී වන රටවල් අන්තර් කලාපීය ගනුදෙනු සඳහා ආනයන ගෙවීම් පියවන විධි විධානයකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka