22 ටාගට් එක බැසිල් විතරද? බන්දුල කියන විදිහට අනිත් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීකම් නැතිවෙන්නෙ නෑ වගේ! (VIDEO)
තමන් දන්නා ආකාරයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් සොයන ක්‍රමයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ අධිකරණ ක්‍රියාමාර්ගවක් හරහා එවැනි තීන්දුවක් පැමිණිය යුතු බවකි.
22 ටාගට් එක බැසිල් විතරද? බන්දුල කියන විදිහට අනිත් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීකම් නැතිවෙන්නෙ නෑ වගේ! (VIDEO)
2022-10-26T20:59:00+05:30
Gossip Lanka Hot News