gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමේදී පොලිස්පතිට දැඩි ප්‍රහාරයක්! වහාම ඉවත් කරන ලෙස ජනපතිට දැඩි බලපෑම්!

වහාම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට බලපෑම් කොට ඇති බව වාර්තා වේ. 
ඉකුත් දා ඇතිවූ කලබලවලදී පොලිස්පතිවරයා සිය වගකීම නිසි අයුරින් ඉටු නොකළ බවට චෝදනා කරමින් පොහොට්ටු මන්ත්‍රීවරුන් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේදී හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ වැඩ තහනම් කොට පරීක්ෂණ පැවැත්වූවා සේ මෙම කලබල පිළිබදවද පරීක්ෂණ කිරීමේදී පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කරන ලෙස එහිදී ඔවුන් ඉල්ලීමක් කොට ඇත.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඊට කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවද වාර්තා වේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka