ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී බරපතළ තීන්දුවක්!
එළඹෙන සතියේදී පාර්ලිමේන්තුව තුළ බරපතළ තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේදී පොහොට්ටුවේ නියෝජිතයන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව දැනගන්නට ඇත.
ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේදී පොහොට්ටුවේ නියෝජිතයන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරි සතියේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී බරපතළ තීන්දුවක්!
2022-10-29T12:14:00+05:30
Gossip Lanka Hot News