නිල නිවෙසේ ලක්ෂ 18ක විදුලි බිල නොගෙවන්නේ ඇයි දැයි විමසමින් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විහාරස්ථානයක හිමිනමක් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාට දුරකතනයෙන් බැණ තර්ජනය කිරීම් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (5) කරුණු වාර්තා කර ඇත.
නිල නිවසේ ලක්ෂ 18ක විදුලි බිල ගැන විමසමින් රාජ්‍ය ඇමති ෂෙහාන්ට ඇමෙරිකාවෙන් දුරකථන තර්ජන!
2022-10-06T11:21:00+05:30
Gossip Lanka Hot News