gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අඩි 7යි 4ක යකඩ හිර කුටියක දමා ඉන්නවා කියන වසන්ත මුදලිගේගේ මල්ලි හිර කූඩුවට බලන්න ගිහින් කියපු පුදුම හිතෙන කතාව! (VIDEO)

මේ වනවිට ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් වසන්ත මුදලිගේ දින දෙකක් තිස්සේ අඩි 7යි 4ක යකඩ කූඩුවක දමා ඇති බවත්, ‌මේ වනවිට ඔහුගේ සිරුර වනවීමේ රෝගයක් හටගෙන ඇති බවත් ඔහුගේ සොහොයුරා වන අනුර මුදලිගේ මහතා සදහන් කරයි.

වසන්තගේ සුව දුක් විමසා බැලීමට යාමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළ බව ‘ලංකාසර’ වෙබ් අඩවිය එම වීඩියෝවද පළ කරමින් සදහන් කර තිබේ.

ඔහු කියා සිටියේ සතෙක් සේ මෙස් හිර කර තැබීමට හේතු විමසූ විට එහි සිටි නලධාරීන් පවා ඒ පිළිබද දැනුවත්ව නොසිටි බවකි.

එම ස්ානය හිරු එළිය ‌නොවැටෙන, වාතාශ්‍රයක් නොමැති අදුරු දුර්ගන්ධයක් සහිත ස්ථානයක් බවද අනු මුදලිගේ සදහන් කර සිටියේය.

මෙම චර්ම රෝගයට වරක් වසන්තව ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට පෙන්වා තිබූ නමුත් ප්‍රතිපාදන නොමැති බව පවසමින් එම ඖෂධ ලබා දී නොතිබූ බවත්, පසුව දසදහසකට අධික මුදලක් ලබා දී තමන් එම ඖෂධ පිටතින් ‌රැගෙනවිත් ලබා දුන් බවත්, ඊට හෝ එම චර්ම රෝගය අඩු වී නොතිබුණු බවත් හෙතෙම කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka