gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරියාවේ මහ අනතුරක්.. 149ක් මරුට…

දකුණු කොරියාවේ සෝල් අගනුවර උත්සවයක් අතරතුර ඇති තෙරපීමක් හේතුවෙන් විදේශිකයන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 149 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තවත් පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා ප‍්‍රතිකාර කර යොමු කර ඇත.

මිය ගිය හා තුවාල ලැබූවන්ගෙන් බහුතරය තරුණ වයසේ අයයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka