කොළඹ-නුවර සීඝ්‍රගාමී යකඩ යකාගේ හැපුණු, රථය දුම්රිය ස්ථානයටම ඇවිත් නතර වුණු හැටි! රියදුරුට දිවි අහිමි කළ අනතුරේ ඇඟ හිරිවැටෙන වීඩියෝ මෙන්න (VIDEO)
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෝටර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
යාගොඩ දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාව වන විට මෝටර් රථයේ රියදුරා පමණක් ගමන් කර ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
කොළඹ-නුවර සීඝ්‍රගාමී යකඩ යකාගේ හැපුණු, රථය දුම්රිය ස්ථානයටම ඇවිත් නතර වුණු හැටි! රියදුරුට දිවි අහිමි කළ අනතුරේ ඇඟ හිරිවැටෙන වීඩියෝ මෙන්න (VIDEO)
2022-09-15T21:15:00+05:30
Gossip Lanka Hot News